Friday, April 19, 2024

General line - 0115112241

IPL තරගාවලියේ සැලසුම එළිදකියි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලීග් කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ දැවන්තම තරගාවලිය වන IPL තරගාවලියේ සැලසුම එළි දක්වා තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ වන්නේ අපේ‍්‍රල් මස 07 වැනිදායි.

පසුගිය වර ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණඩායම ආරම්භක තරගයේදී තරග වදිනු ඇති.

තරගාවලිය අවසන් වන්නේ මැයි මස 27 වැනිදායි.

මීට පෙර සවස 4.00ට ආරම්භ වූ තරග මෙවර ආරම්භ වන්නේ සවස 5.30ටයි. රාතී‍්‍ර 8.00ට ආරම්භ වූ තරග මෙවර රාතී‍්‍ර 7.00ට ආරම්භ වීමට නියමිතයි. කි‍්‍රඩක වෙන්දේසිය ඉදිරියේදී සිදු කිරිමට නියමිතයි.