Friday, April 26, 2024

General line - 0115112241

නව තානාපතිවරු මෙන්න (PHOTOS)




ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්නා.

සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වෙයි.

01 Mr. Sirajuddin Hamid Yousif -  ශ්‍රී ලංකාවේ සුඩාන තානාපති
02 Ms. Pham Thi Bich Ngoc  -  ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි
03 Mr. Han Thu              -  ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති
04 Mr. Lee Heon             -  ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති
05 Mr. Cheng Xueyuan          -  ශ්‍රී ලංකාවේ චීන තානාපති

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.