Saturday, April 20, 2024

General line - 0115112241

කුසගින්නේ බැටකන ආදිවාසී කාන්තාවන් කෝටි 18ක් ලොව පුරා (VIDEO)




ලොව පුරා ආදිවාසී කාන්තාවන් මිලියන 185 ක් පමණ සිටිතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය  පවසනවා. ඔවුන්ගෙන් බහුතරය මුහුණ දී සිටින ප්‍රධානම ගැටළුව කුසගින්න සහ මන්දපෝෂණයයි.

ආදිවාසී කාන්තානේගේ කුසගින්න සහ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා පුළුල් ජාත්යන්තර සම්මුතියක් තිබියදීත්, ඔවුන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීම සහ ඊට ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ සීමාවන් පවතින බවයි ඔවුන් හඳුනාගෙන ඇත්තේ.