Friday, April 19, 2024

General line - 0115112241

අධිකරණයෙන් පොහොට්ටුවට අද දුන් තීන්දුව

අධිකරණ වාර්තාකරු




පානදුර නගර සභාව මෙන්ම අගලවත්ත, තිරප්පනේ සහ මහියංගනය යන ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්කේෂ්ප වීමට අදාළව ගොනු කළ රීට් පෙත්සම් 4ක් අද (23) ප්‍රතික්කේෂ්ප කෙරුණා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුවයි

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් අද (23) කැඳවනු ලැබුවා.

මහරගම නගර සභාව ඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්කේෂ්ප වීමට අදාළව ගොනු කළ රීට් පෙත්සම මීට පෙරද අධිකරණය විසින් ප්‍රතික්කේෂ්ප කරනු ලැබුවා.