Saturday, April 20, 2024

General line - 0115112241

රග්බි ශූරයින්ට සිංගර් වෙතින් තිළිණ




සිංගර් ශි‍්‍ර ලංකා සමාගම සහ පාසල් රග්බි සංගමය එක්ව සංවිධාන කළ රග්බි  තරගාවලියේ ජය සංඛේත ප‍්‍රධානය ඊයේ (25) කොළඹදි සිදු කෙරුණා. ඒ දිවයිනේ පාසල් රැසක රග්බි කණ්ඩායම් වල සහභාගීත්වයෙන්.

මෙහිදී සිංගර් ශී‍්‍ර ලංකා සමාගම විසින් තරගාවලියෙන් ජය ලැබූ කණ්ඩායම්වලට විශේෂ ත්‍යාග මෙන්ම මුදල් තෑගිද පිරි පිරිනමනු ලැබුවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන සිංගර් ශි‍්‍ර ලංකා සමාගමේ අළෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ පැවසුවේ, මෙය පොදු වෙළඳ පරමාර්ථයෙන් ඔබ්බට ගොස් සිදු කරනු ලබන සාමාජීය වගකීමක් බවය.