Thursday, April 18, 2024

General line - 0115112241

ටේ‍්‍රල් 2016 පාද යාත‍්‍රාව සමග ඩයලොග් එක්වෙයි




ගාල්ලේ පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීමේ සත්කාරයට සහයෝගය දක්වන ටේ‍්‍රල් 2016 පාද යාත‍්‍රාව සමග ඩයලොග් සමාගම අත්වැල් බැඳගෙන සිටිනවා.

එම පාද යාත්‍රා වැඩසටහන පිළිබඳව පාද යාත‍්‍රාවේ සම නිර්මාතෘ සරින්ද උනම්බුව අදහස් දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.