Tuesday, April 23, 2024

General line - 0115112241

කුලියාපිටිය පෙරහැර මංගල්‍යය 'උසස් සංස්කෘතික අංගවලින්' පිරී යයි  




කුලියාපිටිය  අස්සැද්දුම  ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ දුරුතු මහා පෙරහැර ඊයේ (27)  රාත්‍රී වීථි සංචාරය කළා.

වයඹ පළාතේ පැවැත්වෙන උසස් සංස්කෘතික අංගවලින් යුක් විශාලතම පෙරහැරක්   වනවා.

මෙම වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍ය සඳහා අධ්‍යාපන අමාත්‍ය,එක්සත් ජාතික මහලේකම් සහ කුරුණෑගල දිස්ත්‍රික් නායක අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා ද එක්වුණා. 

කරඬුව හස්ති රාජයාණන් මත තැන්පත් කිරීම සිදු කළේද අකිල විරාජ් කාරියවසම් මහතායි.