Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණයේදී සහ මැතිවරණයෙන් අනතුරුව පුරවැසි වගකීම



මැතිවරණයේදී සහ මැතිවරණයෙන් අනතුරුව පුරවැසි වගකීම කුමක් ද යන්න නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී  ඊයේ (30) රාත‍්‍රියේ සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාරයි.

උගතුන් සහ ඔවුන්ගේ සමාජ වගකීම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පළ වුණා. 

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි.)