Friday, April 26, 2024

General line - 0115112241

චන්ද්‍රග්‍රහණය කෙමෙන් කෙමෙන් වියැකුණු හැටි (PHOTOS)




චන්ද්‍රග්‍රහණය සිදුවන හැටි නාසා ආයතනය තම මධ්‍යස්ථාන කිහිපයක සිට සජීවීව විකාශය කළා. පහතින් දැක්වෙන්නේ චන්ද්‍රග්‍රහණය පහව යමින් සිටියදී ලබාගත් ඡායාරූපයන්ය.