Wednesday, April 17, 2024

General line - 0115112241

මහපාර අල්ලගත් කන්ටේනර් රථ (PHOTOS)

හේමන්ත කහවලගේ




පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ඉදිරිපිට, වත්තල සිට කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන මාර්ගයේ දෙපස කන්ටේනර් රථ නවතා තැබීම හේතුවෙන් මගී ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා.

එම මාර්ගයේ ගමන් කරන රියදුරන් ද මේ හේතුවෙන් දැඩි අපහසුතා රැසකට පත්වන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.