Thursday, April 25, 2024

General line - 0115112241

ජීවිතයට සතුට ලඟා කරගන්න හොඳම පිළියම මෙන්න



ඉවසීමෙන් ජීවිතයට සතුට ළඟා කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේ දී සාකච්ඡා කෙරුණා. එහිදී අදහස් දැක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය, ක්ෂණික කෝපය වළක්වා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී පැහැදිලි කෙරුණා.