Friday, April 19, 2024

General line - 0115112241

එඩ්වඩ් කුමරු සහ කුමරිය උඩවලවේ ඇත් අතුරු සෙවන නරඹපු හැටි (PHOTOS)

සුනිල් හරිශ්චන්ද්‍ර - ඇඹිළිපිටිය




නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන වෙසෙක්ස්හි අර්ල්වරයාවන එඩ්වඩ් කුමරු සහ එම කුමරිය උඩවලව ඇත් අතුරු සෙවන නැරඹීමට අද (03) පැමිණියා.

එම අවස්ථාව අප වාර්තාකරුගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබෙනවා.