Thursday, April 18, 2024

General line - 0115112241

වත්මන් නායකයින් වගකීම් විරහිතව හැසිරෙනවා




වත්මන් දේශපාලන ව්‍යාපාරය පොදු ජන ව්‍යාපාරයක් බවට පත් කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. 

වත්මන් නායකයින් රට පිළිබඳ වගකීම් විරහිතව හැසිරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි.)

මේ අතර, අද රාත‍්‍රියේ් ප‍්‍රචාරය වන නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වනවා. මෙම වැඩසටහන රාත‍්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.