Thursday, April 25, 2024

General line - 0115112241

18 ගැන හෙළි නොවු රහසක් හිටපු ජනපති හෙළි කරයි



මතභේදයට තුඩුදුන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමාගේ කිසිඳු පසුතැවිමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

ඒ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ නොකළ විශේෂ හෙළිදරව්වක්ද සිදු කරමින්. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් විශේෂ වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.