Wednesday, April 24, 2024

General line - 0115112241

එජාපය සමග ආණ්ඩු කරන්න පුරුදු කළේ හිටපු ජනපතියි




නොයෙකුත් අපවාද ඔස්සේ සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යමින් පළමු සහ දෙවන අවුරුදු තුළ රටට ප්‍රතිලාභ ලබාදී ඇතැයි පවසනවා. ඒ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කිරීමට මුලින් ගිවිසුම් අත්සන් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 2007 වසරේදී තමාත් මලික් සමරවික්‍රමත් එජාපය හා ශ්‍රීලනිප ආණ්ඩුවක් සඳහා ගිවිසුම් අත්සන් කළද එය පවත්වාගෙන යාමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නොහැකි වූ බව පැවසුවා.

සම්පූර්ණ අන්ලිමිටඩ් වැඩසටහන අහන්න.