Thursday, April 25, 2024

General line - 0115112241

සැබෑ ආදරය මෙයයි



නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේ දී සැබෑ ආදරය පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා

කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පැවසුවේ සෑම කෙනෙක්ම තවත් අයෙකුට මවක් හෝ පියෙක් විය යුතු බවයි.