Monday, February 19, 2018
Hotline - 0770586666

සැබෑ ආදරය මෙයයි

168Views

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේ දී සැබෑ ආදරය පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරුණා

කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පැවසුවේ සෑම කෙනෙක්ම තවත් අයෙකුට මවක් හෝ පියෙක් විය යුතු බවයි.