Friday, April 19, 2024

General line - 0115112241

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් මහින්දගෙන් ප්‍රකාශයක්

හේමන්ත කහවලගේ




ලැබු ජයග්‍රහණය සාමකාමීව බුක්ති විඳින ලෙස තම පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ සියළු අපේක්ෂකයන්ගෙන් හා රටේ සමස්ත ජනතාවගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

තමන්ගේ ජයග්‍රහණය තවත් කෙනෙකුට හිරිහැරයක් වන ආකාරයෙන් බුක්ති නොවිඳින ලෙසත් සාමකාමීව එය බුක්ති විඳින ලෙසත් ඔහු මතක් කර සිටියා.

විශේෂයෙන් පරාජයට පත්වු පාර්ශ්වයන්ට කිසිඳු හිරිහැරයක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසයි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.