Saturday, February 23, 2019
Hotline - 0770586666

කොළඹ මහ නගර සභාවේ නිල ප්‍රතිඵලය මෙන්න

17213Views

×
 
 

 

 

 

මෙරට ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිපලය නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතාක පක්ෂයට එහි බහුතර බලය හිමිව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 131353 ලබා ගණිමින් ආසන 60ක් දිනා ගත්තා. දෙවන තැනට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 60087 ලබාගෙන ආසන  23ක් දිනා ගත්තා.