Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ මහ නගර සභාවේ නිල ප්‍රතිඵලය මෙන්න




මෙරට ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිපලය නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතාක පක්ෂයට එහි බහුතර බලය හිමිව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 131353 ලබා ගණිමින් ආසන 60ක් දිනා ගත්තා. දෙවන තැනට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 60087 ලබාගෙන ආසන  23ක් දිනා ගත්තා.