Friday, April 19, 2024

General line - 0115112241

ලන්ඩන් ගුවන් තොටපළ අසළින් බෝම්බයක් හමු වෙයි

නවෝද්‍යා ගමගේ




දෙවන ලෝක යුද සමයට අයත් බෝම්බයක් ලන්ඩන් ගුවන්තොටුපළ අසළින් සොයා ගෙන තිබෙනවා.

රාජකීය හමුදාව විසින් බෝම්බය නිෂ්ක‍්‍රීය කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපල රාත‍්‍රි 10.00 සිට පැය කිහිපයක් වසා දැමීමටද සිදුවුණා.

සිද්ධියත් සමග ලන්ඩන් ගුවන් තොටුපළ අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර ආරක්ෂක අංශ විසින් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.