Thursday, April 25, 2024

General line - 0115112241

TNA ස්ථාවරය කියයි (PHOTO)

වසන්ත පිවිතුරු




මෙරට දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් යහපත් තීරණයක් තමන් වෙත ලැබෙන තුරු දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුවක් සඳහා සහයෝගය ලබා නොදෙන බව පවසනවා.

එම පක්ෂයේ නිල ට්වීටර් ගිණුම මගින් එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්දිරන් මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා.

එමෙන්ම තම ගැටළුවලට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු වත්මන් ආණ්ඩුවට එක් නොවන බවත් ඔහු කියා සිටියා.