Friday, March 29, 2024

General line - 0115112241

UNP තනි ආණ්ඩුවට බහුතරය ලබාදීමට ජනපති ගත් තීරණය

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීම සහා අවශ්‍ය බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාව ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකතාව පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා.

ඒ අනුව, ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය බහුතරය සපුරා ගැනීම සහා

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය නව ආණ්ඩුවට ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දුවූ බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැවසුවේ.