Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩුව විසුරුවන්නේ නම් අවශ්‍ය සහාය දෙන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්




ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සහයෝගය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකේ බලය ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමටයි අද (13) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ.