Saturday, April 20, 2024

General line - 0115112241

ගොඩනැගී ඇති දේශපාලන අර්බුදය ගැන විශ්ව විද්‍යාල සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක් කරුණු පහදයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලයෙන් පසු ගොඩනැගී ඇති දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ ඊයේ (13) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

ඊට එක්වූයේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන්. 

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි.