Monday, February 19, 2018
Hotline - 0770586666

කොළඹ බලා ධාවනය වෙන දුම්රියක් ප්‍රමාද වෙයි

512Views

මහව සිට අළුයම 04.45ට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප‍්‍රමාද වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප‍්‍රමාද වී ඇති බවයි.