Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ බලා ධාවනය වෙන දුම්රියක් ප්‍රමාද වෙයි




මහව සිට අළුයම 04.45ට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප‍්‍රමාද වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය ප‍්‍රමාද වී ඇති බවයි.