Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට පරාජය හිමිකර දුන් ඉන්දීය ප්‍රහාරය




දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැති පස්වන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 73කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේ පළමුවට පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 274ක් රැස්කළා. 

රෝහිත් ශර්මා ලකුණු 115යි.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට පන්දු වාර 42යි පන්දු 2කදී සියළු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201ක් පමණයි.

හෂීම් අම්ලා ලකුණු 71ක් රැස්කළා. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 57කට කඩුළු 04යි. තරගයේ වීරයා ලෙස රෝහිත් ශර්මා සම්මාන හිම කර ගත්තා. තරගය පැවැත්වුණේ පෝට් එලිසබෙත් හිදීයි.