Saturday, April 20, 2024

General line - 0115112241

සිඬාලේප කැකුළු චිත‍්‍ර තරගාවලියේ ජයග්‍රාහකයෝ (PHOTOS)




සිඬාලේප කැකුළු චිත‍්‍ර තරගාවලියේ සමස්ථ ලංකා ජයග‍්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ඊයේ (13) කොළඹදී සිදු කෙරුණා.

මෙවර තරගාවලියට දිවයින පුරා පිහිටි ළදරු පාසල් පන්දහස් අටසිය හැත්තෑ දෙකකින් (5872) ඉදිරිපත් කර තිබූ චිත‍්‍ර සංඛ්‍යාව හැට අට දහස් පන්සියයකට අධිකයි.

ඒ අතරින්, ජයග‍්‍රහණය කළ දරුවන් සිය දෙනෙකුට සහතික පත් ප‍්‍රදානය කිරීම  මෙම උත්සවයේදී සිදු කෙරුණා.

මීට සමගාමීව කැකුළු ලෝයලිටි ප‍්‍රිවිලේජ් කාඞ්පත හඳුන්වාදීමද විශේෂත්වයක්.