Saturday, April 20, 2024

General line - 0115112241

කැබිනට් හමුව අවසන්! ආණ්ඩුවේ අනාගතය ගැන ගත් තීන්දුව මෙන්න

තරිඳු දිල්ශාන්




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු පැවැත්වූ පළමු කැබිනට් රැස්වීම අද (14) පැවැත්වුණා. උදෑසන ආරම්භ වූ කැබිනට් රැස්වීම දහවල් 12.30ට පමණ වනතෙක් පැවැත්වුණා.

ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයෙන් පිටව ගිය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ බවද, නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ජනතාවගේ ජන ජීවිතය යහපත් වන ආකාරයෙන් යහපාලන ආණ්ඩුව ඉදිරියට පත්වාගෙන යාමට එහිදී සාකච්ඡා වූ බවයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ.