Tuesday, April 16, 2024

General line - 0115112241

හෙද සේවය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් අලුත් තීන්දුවක්




හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් ඊට එකඟතාව පළ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංහය පැවසුුවේ.

ඒ අනුව, හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.