Monday, February 18, 2019
Hotline - 0770586666

හෙද සේවය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් අලුත් තීන්දුවක්

1054Views
×
 
 

 

 

 

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් ඊට එකඟතාව පළ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංහය පැවසුුවේ.

ඒ අනුව, හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.