Thursday, March 28, 2024

General line - 0115112241

ආණ්ඩුවකට යනවා නොවෙයි! ආණ්ඩුවක් ළඟට එනවා!




හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව විදෙස්ගතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. සිදුවූ පරාජය එතරම් බරපතල බවයි ඔහු පවසන්නේ. දඹානේ කැකුළිය ප්‍රදේශීය සභාවට යනවිට හිටපු ජනාධිපතිනිය ඒරොප්පේ බලා ගිය බවයි ඔහු පවසන්නේ

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලින් ජනතාව මුදවගන්න කැමති පාර්ශවයන්හට තවමත් ප්‍රමාධ වැඩි නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනතාව ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවකට යැවීමකට නොව ආණ්ඩුවක් එතුමා කරා ගෙන ඒමට බවයි ඔහු පවසන්නේ.