Thursday, March 28, 2024

General line - 0115112241

සන්ධාන ආණ්ඩුවකට සහය දෙන බවට ඒකාබද්ධයෙන් සහතිකයක්




නව අග‍්‍රාමාත්‍යවරයෙකු යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එම ආණ්ඩුව පත්වාගෙන යාම සඳහා සහය ලබා දෙන බවට ඒකාබද්ධ විපක්ෂය සහතික වනවා.

ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ ජනාධිපතිවරයාට ද ඒ බව දැනුම් දී ඇති බවයි.

මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල වෙත යොමු කෙරුණු ප්‍රශ්න කිහිපයක් පහත පරිදි වෙයි.

01 ඒකාබද්ධ විපක්ෂය සහය ලබා දෙන ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා කවුරුන් විය යුතු දැයි ?

02 රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරය දැරිමට මෙතරම් එරෙහි වන්නේ මන්දැයිද? 

03 මීළඟ ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් සහය ලබා දෙන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ? 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)