Wednesday, April 24, 2024

General line - 0115112241

මඩ ප්‍රහාරවලට බය නෑ මඩ ගැසූ සියලුදෙනාට නීතියෙන් දඩුවම් - කෝස්ලංකා




පසුගිය කාලය තුළ කොස්ලංකා ආයතනයේ කීර්තිනාමයට හානිවන ආකාරයෙන් ඉතා සූක්ෂම හා සංවිධානාත්මක ආකාරයෙන් මඩ ප්‍රචාර එල්ල එල්ල කිරීමට හවුල් වූ සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් ලබා දීමට කටයුතු කරන බව කොස්ලංකා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රොහාන් ජී රුබේරා මහතා පවසනවා.

කූට ව්‍යාපාරිකයෙක් සහ සිය ආයතනයෙන් නෙරපූ සේවකයන් පිරිසක් මාධ්‍ය ආයතනයක් සමඟ එක්වී ‍මඩප්‍රහාර එල්ල කළබවත් ඒ සඳහා ෆේස්බුක්ල ‍බ්ලොග් අඩවි පවා යොද‍ාගත් බවත් හෙතෙම කියාසිටියා.

තවද මෙම වසරේ චීනයට සහ ජපානයට යැවීම සදහා සිසුන් විශාල ප්‍රමාණයකට අවස්ථා ලැබී ඇති බවත් ඉක්මනින් පැමිණ ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්නා ලෙසත් කෝස්ලංකා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රොහාන් ජී රුබේරා මහතා පවසා සිටියි ග