Saturday, April 20, 2024

General line - 0115112241

නොසිතූ මොහොතක ඉල්ලා අස්වුණ අගමැති




ඉතියෝපියානු අග‍්‍රාමාත්‍ය හෙල්මොරියම් ඞීසලීග් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ ඉල්ලා අස්වීම අනපේක්ෂිත සිද්ධියක් බවයි.

කෙසේ වෙතත් රට තුළ ඇති වූ නොසන්සුන්තා හා දේශපාලනික අස්ථාවරත්වය අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වන්නට ඇති බවයි පැවසෙන්නේ.

ඔහු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2012 වසරේදීයි.