Saturday, April 20, 2024

General line - 0115112241

ආදරය ගැන පුළුල්ව සිතන්න



ආදරයේ වෙනත් පැතිකඩයන් පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් චේන්ජ් සංවාදයේ දී ඊයේ (15) රාත‍්‍රියේ සාකච්ඡා කෙරුණා. ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසන්නේ ආදරය සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව සිතා බැලිය යුතු බවය.