Wednesday, April 24, 2024

General line - 0115112241

නවතම දේශපාලන තොරතුරු මෙන්න!




පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව රට තුළ ඇතිවූ දේශපාලන අර්බුධයේ උණුසුම් අවස්ථාවක් දැන් එළඹ තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත අද (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ විජයරාමයේ පිහිටි නිල නිවසේදීයි. මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර හමුවකට ඇති ඉඩ ප‍්‍රස්තාව පිළිබඳ දැනුම් දීමටයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සමග අද උදෑසන සාකච්ඡා ඇරඹුවා. කෙසේ වෙතත් මේ වනතෙක් එම සාකච්ඡාවලින් අවසන් තීරණයකට එළඹ නැත. 

නවතම දේශපාලන තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න