Wednesday, April 24, 2024

General line - 0115112241

LPL පවත්වන කාලය ක්‍රිකට් ආයතන නිවේදනය කරයි




ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධාන කරන ‘‘ලංකන් පි‍්‍රමියර් ලීග්’’ හෙවත් එල් පී එල්  20යි 20 කි‍්‍රකට් තරගාවලිය පැවැත්වෙන කාලවකවානුව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 18 සිට සැප්තැම්බර් 10 දක්වා එම තරගාවලිය පැවැත්වෙන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.

කණ්ඩායම් 06ක් මෙම තරගාවලියට සහභාගී වන අතර පළමු වටයේදී එක් කණ්ඩායමකට තරග 10ක් කී‍්‍රඩා කිරීමට අවස්ථාව හිමි වන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.