Saturday, April 20, 2024

General line - 0115112241

වයසට ගියත් සුපිරි ටෙනිස් තරුව අංක එකට එයි




සුපිරි ටෙනිස් කි‍්‍රඩක ස්විටර්සල්නතයේ රොජර් ෆෙඩරර් යළිත් ලෝක වාර්තා අතරට එක්වුණා. ඒ ජාත්‍යන්තර ටෙනිස් කී‍්‍රඩා පිටියේ අංක එකෙහි පසුවන ලොව වයස්ගතම කී‍්‍රඩකයා බවට පත්වෙමින්.

 රොටර්ඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ අංශයේ තරගයේදී නෙදර්ලන්තයේ රොබින් හේස් පරාජයට පත් කරමින් රෝජර් ෆෙඩර්ර් මෙම වාර්තාව තමන් සතු කර ගත්තා. එහිදි රොබින් හේස්, රොජර් ෆෙඩරර් හමුවේ පරාපයට පත්වුනේ. 4 ට 6ක්, 6 ට 1 සහ 6 ට1 ක් ලෙසයි.

මීට පෙර ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අංක එකේ පසුවුනේ සුපිරි ටෙනිස් කි‍්‍රඩක රෆායෙල් නඩාල්.