Thursday, April 18, 2024

General line - 0115112241

රුසියාවේ දේවස්ථානයකට ප්‍රහාරයක්

පවිත්‍රා මදුහර්ෂණි




රුසියාවට අයත් ඩැගස්ටෑන්හි පිහිටි කි‍්‍රස්තියානි දේවස්තානයක් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වුණා.

අදාළ දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකට සහභාගී වී පිටතට පැමිණෙමින් සිටි පිරිස් ඉලක්ක කර තුවක්කුකරුවෙකු විසින් වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය සියළුදෙනා කාන්තාවන්. ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙක් ඇතුළුව තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබුවා.