Friday, March 29, 2024

General line - 0115112241

සියඹලාණ්ඩුවේ හිමි නමක් මාරාන්තික උපවාසයක

ජයන්ත වීරසේකර - වැල්ලවාය




සියඹලාණ්ඩුව මහකළුගොල්ල ශ‍්‍රී තල්නාලෙන් අසපුවේ හිමි නමක් අද (19) දහවල් සිට මාරාන්තික උපවාසයක නිරත වනවා.

, සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදියි. ප‍්‍රදේශවාසීන් සහ විවිධ පුද්ගලයින් විහාරස්ථානය ඉදිරිපිටට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් උන්වහන්සේ මෙලෙස උපවාසයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

විහාරස්ථානය ඉදිරිපිටට බැහැර කරන කසල ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභාව කිසිදු පියවරක් නොගන්නා බවද එම හිමි නම පවසනවා. මෙම ගැටලූවට නිසි විසඳුමක් ලබා දෙන තුරු උපවාසය අත්නොහරින බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.