Friday, April 19, 2024

General line - 0115112241

සමෘද්ධිලාභි පවුල්වලට බලාපොරොත්තුවක්

නිශාන් ද සිල්වා




සමෘද්ධිලාභි පවුල්වල තරුණයන්ට දේශීය සහ විදේශීය රැකියා ලබාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ සදහා ඔවුන්ට අවශ්‍ය පුහුණුව නොමිලේ ලබාදෙන බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

සමෘද්ධිලාභි පවුල් දහතුන් ලක්‍ෂයක් පමණ මෙරට සිටින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.