Friday, March 29, 2024

General line - 0115112241

පුරාවස්තු හඳුනා ගන්න නවීන තාක්ෂණය ගෙනෙයි




පුරාවිද්‍යා ගවේෂණ සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

පුරා වස්තු හඳුනා ගැනීමට විදේශීය ක‍්‍රමවේදයන් භාවිත කරන බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල නෙත් නිවුස් වෙත කියාසිටියේ.

තවත් මාස හයකින් පමණ පුරාවිද්‍යා නිලධාරීන්ට ඊට අවශ්‍ය පුහුණුවක් ලබා දීම හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.