Monday, September 24, 2018
Hotline - 0770586666

"අද මට ගොඩාක් සතුටුයි"

හේමන්ත කහවලගේ

1936Views


 

 

 

රෝහල් වල බොහෝ ඇස නොගැටෙන ස්ථාන තමයි සුලු සේවක මහතුන්ගේ විවේකා කාමරය.

මාගේ ඉල්ලීමට අනුව අනුග්‍රහක භවතුන් විසින් සාදා නිම කළ දෙවන විවේක කාමරයයි මේ.

මේ ආධාර ලබා ගැනීමට මම අවුරුද්දක් මහන්සි ගත්තා.

අනුග්‍රහක දුන් අයගේ නම ප්‍රකාශ නොකරන පොරොන්දුවටයි ඔවුන් මට මේ උපකාරය කළේ.

මේ ප්‍රතිථල දිහා බලන විට සතුටුයි.

මා සියලු ජයග්‍රහණය ලැබූ . මා ජීවත් කරව මගේ ජීවිතේට අත්දැකීම් එකතු කර මා ශක්තිමත් කළ මේ හදිසි අනතුරු අංශයට කළ ගුණ සැළකීමක් ලෙසයි මම මෙහෙම කරන්නේ.

ඔවුන්ගේ පෙර කාමරයේ තත්ත්වයත් මෙහි දැකිය හැකියි.

<