Saturday, April 20, 2024

General line - 0115112241

"අද මට ගොඩාක් සතුටුයි"

හේමන්ත කහවලගේ




රෝහල් වල බොහෝ ඇස නොගැටෙන ස්ථාන තමයි සුලු සේවක මහතුන්ගේ විවේකා කාමරය.

මාගේ ඉල්ලීමට අනුව අනුග්‍රහක භවතුන් විසින් සාදා නිම කළ දෙවන විවේක කාමරයයි මේ.

මේ ආධාර ලබා ගැනීමට මම අවුරුද්දක් මහන්සි ගත්තා.

අනුග්‍රහක දුන් අයගේ නම ප්‍රකාශ නොකරන පොරොන්දුවටයි ඔවුන් මට මේ උපකාරය කළේ.

මේ ප්‍රතිථල දිහා බලන විට සතුටුයි.

මා සියලු ජයග්‍රහණය ලැබූ . මා ජීවත් කරව මගේ ජීවිතේට අත්දැකීම් එකතු කර මා ශක්තිමත් කළ මේ හදිසි අනතුරු අංශයට කළ ගුණ සැළකීමක් ලෙසයි මම මෙහෙම කරන්නේ.

ඔවුන්ගේ පෙර කාමරයේ තත්ත්වයත් මෙහි දැකිය හැකියි.

<