Thursday, April 25, 2024

General line - 0115112241

දියතලාවේ බස් බෝම්බයේ සැකය මෙන්න




දියතලාව - බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ බස් රථයක අද (21) අළුයම ඇතිවූ පිපිරුම එහි ගමන් කළ යුද හමුදා සෙබළෙකු සන්තකයේ තිබූ අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුවූවක් බවට සැකකරනවා. මේ, ඒ පිලිබඳ අදහස් දක්වන පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය පරික්ෂක රුවන් ගුණසේකර පැවසුවේ ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශන සිදුකෙරන බවයි.

මෙම පිපිරුමෙන් බස් රථය ගිනි ගත් අතර, සිද්ධියෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතර, යුද හමුදා සෙබළුන් 7ක් සහ ගුවන් හමුදා සෙබළුන් 5ක් ද වන බවයි පොලිසිය පැවසුවේ.