Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති තම අමාත්‍යංශයක ප්‍රගතිය බලයි




මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් එම ශ‍්‍රවණාගාරයේදී අද (21) පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක්වී තිබෙනවා. ගොවි ජනතාවට ප‍්‍රතිලාභ ලබා දීම කඩිනම් කරන ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.