Thursday, April 25, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුව තියාගන්න නායකයින් දෙපළට විදෙස් බලපෑම්



ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට විදෙස් බලවේග රටේ නායකයින් දෙපළට තවදුරටත් බලපෑම් සිදු කරමින් සිටින බව එ්කබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහන එක්වෙමින්.

රට තුළ යළි ස්ථාවරභාවයක් ඇති කළ හැක්කේ  මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.