Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල දොරටු විවර නොවුනු සිසුන්ට චීනයේ නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්ථා සමග රු. 60,000 ක මාසික ශිෂ්‍යත්වාධාරයක්




වසර 13 ක පාසල් අධ්‍යාපනය අවසානයේ ඔබ ලබා ගත් යමක් නැද්ද ? රැකියාවක් සොයා ගෙන අධ්‍යාපනයට තිත තබලද ?

ලංකාව තුළ ඔබ ට වැසී ගිය එක් දොරටුව වෙනුවෙන් චීනයේ ඔබ වෙනුවෙන් දොරටු 6 ක්ම විවෘත යි.

ලංකාව තුල විශ්ව විද්‍යාල වරම් අහිමි වන සිසුන් බොහෝ ය. එවන් සිසුන්ට ඇති විකල්ප අවස්ථා ද අල්ප ය. එවන් දරුවන් ලංකාව තුල පමණක් නොව තවත් බෝහෝ රට වල මෙම ගැටලුවට මුහුණ දී ඇත. එවැනි සිසුන් 250 ක් වෙත විවෘත ආරාධනයක් චීනය විසින් ඉදිරිපත් කරමින් විශ්ව විද්‍යාල 6 ක් වෙතින් එම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ලබා දීමට කොස් ලංකා ආයතනයට අවස්ථාව දී තිබේ.

2018 සැප්තැම්බර් කාණ්ඩයට අදාල සිසුන් බදවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බැවින් උසස් පෙළ සදහා ඉදිරිපත් වූ සිසුන්ට මේ සදහා අයදුම් කළ හැකිය. සමාන්‍යයෙන් විදෙස් රටක උපාධියක් සදහා වසර 4 ට රු. 4000000 පමණ වැය වීම සාමාන්‍යයි. නමුත් චීනයේ උපාධිය සදහා කොස් ලංකා ආයතනය හරහා අයදුම් කරන සිසුන්ට වැයවන්නෙ ඉන් 15% ක් පමණි.

සිසුන්ගේ ප්‍රථිපල අනුව ඔවුන්ට මාසිකව රු.60,000 ක ශිෂ්‍යත්වාධාරයක් ලබා ගැනීමට ද වරම් හිමි වේ. වසර පුරාවට නවාතැන් පහසුකම් ද විශ්ව විද්‍යාලය විසින් නොමිලේ ලබා දෙන අතර ල අර්ධ කාලීන රැකියා අවස්ථා ද සිසුන්ට හිමි වේ. චීනය වැනි බලවත් රටක අධ්‍යාපන වරම් හිමි වීම ශ්‍රී ලාංකීය සිසුන් සබවින්ම ලද භාග්‍ය කි.

ලොව පුරා උගතුන් බිහි කිරීමේ අරමුණින් චීනය විසින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතියට උර දීමට ලැබීම කොස් ලංකා පුද්ගලික සමාගම ලත් උදාර අවස්ථාව කි. උපාධි සදහා වයස අවුරුදු 25 තෙක් සිසුන්ට අයදුම් කළ හැකි අතර උපාධීධාරින් සදහා සදහා වයස අවුරුදු 40 තෙක් ඉදිරි අධ්‍යාපනය සදහා යොමු විය හැකිය.

තවත් ප්‍රමාද නොවී මෙම අවස්ථාවට සම්බන්ධ වන ප්‍රථම සිසුන් 100 වෙත නොමීලේ ගුවන් ටිකට් පත,වෛද්‍ය පරීක්ෂණය, ගුවන් තොටුපල සිට ප්‍රවාහනය සහ රක්ෂණයක් ලබා දීමට කොස් ලංකා සමාගම තීරණය කර ඇත, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබුනු මෙම අවස්ථාව මග නොහැරීම කාලෝචිත ය.

දැන්ම අමතන්න 0770 678 678 ඔබේ සිහිනය සැබෑ කරගන්න අප හමුවන්න. අපිත් එක්ක ඔබ ආවොත් - සිනාසෙනවා හැමදාමත්.

COSS Lanka හි අපි බොරු පොරොන්දු නැත. සැගවුණු ගාස්තු නැත. ජීවිතය ජයගන්න අපි සමග එක්වෙන්න.