Friday, April 19, 2024

General line - 0115112241

පොලිසියට බාර දියයුතු අගමැතිට පොලිසිය බාරදීලා



කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට සංවාදයේදී ඊයේ (27) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරයද එහිදී සාකච්ඡාවට ලක් වූ ප‍්‍රධාන කරුණක්. ඊට එක් වූ සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර පවසන්නේ අග්‍රාමාත්‍යවරයා පොලිසියට බාර දෙන්නයැයි පවසා තිබියදී, අග්‍රාමාත්‍යවරයාට පොලිසිය බාරිදී ඇති බවයි.

 ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්තද මෙම සංවාදයට සහභාගී වූවා.

සම්පූර්ණ වැඩසටහන පහතින් අසන්න.