Thursday, April 25, 2024

General line - 0115112241

රැකියාවක නියුතු ඔබට කාර්යයබහුල සැමට දැන් කොස් ලංකා ඉරිදා ත් විවෘත යි.




COSS Lanka ආයතනය දැන් සෑම ඉරිදා දිනකම පස්වරු 2.00 දක්වා විවෘතව ඇති බව එම ආයතනය පවසනවා.

රැකියාවක නියුතු කාර්යය බහුල සියළු දෙනාගේ පහසුව සඳහා ඉරිදා දින මෙලෙස COSS Lanka ආයතනය විවෘතව තැබීමට තීරණය කර ඇති බව සඳහන්.

මෙහිදී උපදේශන සේවය , ලියාපදිංචි කරවීම , මුදල් භාර ගැනීම ඇතුළු සේවා රැසක් කොස් ලංකා සිසුන් උදෙසා ලබාගැනීමේ හැකියාව පවතිනවා.

COSS Lanka ආයතනය හරහා විදේශ ගතවන සිසුන්ට අධ්‍යාපනය ලබන අතර වැටුප් සහිත රැකියා පුහුණුවද හිමිවනවා.

එම ආයතනයේ කළමණාකාරීත්වය පෙන්වා දෙන්නේ අදාළ සිසුන් සඳහා අධ්‍යාපනය ලබන කාලසීමාව තුළදී ආහාර පාන සහිත නොමිලේ නවාතැන් පහසුකම්, නොමිලේ පාඨමාලාවක්, මසකට රු. 50,000/= වඩා වැටුප් ඉපයීමට අවස්ථාව, නොමිලේ ගුවන් ටිකට් පතක් සහ වෛද්‍ය වාර්ථා ද හිමිවන බවයි.

මේ පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන වයස අවුරුදු 18 ත් 30ත් අතර සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසු සිසුවියන්ට අයදුම් කළ හැකියි.

ඒ සඳහා 0770 678 678 යන අංකයට ඇමතුමක් ලබාදිය හැකි අතර www.cosslanka.com වෙඩ් අඩවියට පිවිසීමෙන්ද සම්බන්ධ විය හැකියි.