Thursday, April 25, 2024

General line - 0115112241

මමත් පසුපෙළ මන්ත්‍රිවරු සමග - එජාප නියෝජ්‍ය ඇමතිවරයෙක් කියයි




පක්ෂයේ රැඩිකල් වෙනසක් සිදු කළ යුතු බවට පසුපෙළ මන්ත‍්‍රීවරුන් සිටින ස්ථාවරයේ තමන්ද පසුවන බව නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල පවසනවා.

ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

නියමිත කාලයට පෙර අතරමැද දී ආණ්ඩුවක් විසුරුවා හැරීම ප‍්‍රායෝගික නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.