Wednesday, April 24, 2024

General line - 0115112241

දරුවන්ගේ අභිවෘද්ධිය සඳහ කටයුතු කළ යුත්තේ කෙසේද?



දරුවන්ගේ අභිවෘද්ධිය සඳහ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී සාකච්ඡා කෙරුණා.

මෙරට අධ්‍යාපන ක‍්‍රමය සහ විභාග පිළිබඳව ද එහිදී අදහස් පළ වුණා.

මෙහිදී මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක සනත් ගමගේ මෙන්ම නායකත්ව පුහුණු හා මනෝ චිකිත්සක උදයා දේවමුල්ල ද අදහස් පළ කළා. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)