Tuesday, April 16, 2024

General line - 0115112241

රුසියානු හමුදා බලඇණිය සමග ගුවන් යානය සිරියාවට කඩා වැටෙයි




හමුදා සාමාජිකයින් 39 දෙනෙකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

සිරියාවට අයත් භූමියේදී මෙම කඩා වැටීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.