Thursday, June 21, 2018
Hotline - 0770586666

රුසියානු හමුදා බලඇණිය සමග ගුවන් යානය සිරියාවට කඩා වැටෙයි

455Views

හමුදා සාමාජිකයින් 39 දෙනෙකු රැගත් රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

සිරියාවට අයත් භූමියේදී මෙම කඩා වැටීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.